ජනතාවගේ කියවිමේ රුචිය වැඩිකිරිම සදහා සූම් තාක්ෂණය ඔස්සේ වැඩසටහන්

Share Button

මෙරට ජනතාවගේ කියවිමේ රුචිය වැඩිකිරිම සදහා ජාතික පුස්තකාලය සූම් තාක්ෂණය ඔස්සේ වැඩසටහන් 15 ක් පමණ නිර්මාණය කර ඇතැයි ශ්‍රි ලංකා ජාතික පුස්තකාල මණ්ඩලයේ සභාපති සොනාල් ගුණවර්ධන මහතා පවසයි. වර්තමානයේදි දරුවන් කියවිමට පෙළඹුණත් වැඩිහිටියන්ගේ කියවීම සුබවාදී තත්ත්වයක නැතැයි ඔහු පෙන්වා දෙයි.

මෙරට ඩිජිටල් පුස්තකාලයක් පැවතිනත් එහි ඇති පොත් ප්‍රමාණය සීමිතය. ඊට ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ බුද්ධිමය දේපල ගැටලුවකි. ලබන මාසය කියවිමේ මාසය ද වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *