ජපානයේ වෙසෙන විදේශිකයන්ට කොවිඩ් මර්දන එන්නත්කරණය කඩිනම් කෙරේ

Share Button

ජපානයේ රැදි සිටින විදේශිකයන්ට කොවිඩ් මර්දන එන්නත්කරණය වේගවත් කිරීම සදහා එරට රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි. ටෝකියෝ ඔසාකා සහ නගෝයා යන ප්‍රදේශවල පිහිටි රෝහල් තුළ මෙම එන්නත්කරණය සිදු කෙරේ. මේ සදහා භාෂා 18 කින් සම්බන්ධිකරණ කටයුතු සිදුකරන බව එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *