පෙර පාසල් ගුරුවරුන් 1500 කට විශ්වවිද්‍යාල හතරකින් ඩිප්ලෝමා පාඨමාලා

Share Button

බ්‍රිතාන්‍යයේ රජයේ අනුග්‍රහයෙන් පෙර පාසල් ගුරුවරුන් 1500 කට විශ්ව විද්‍යාල හතරකින් ඩිප්ලෝමා පාඨමාලා හැදැරීමේ අවස්ථාව උදාවු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි. දරුවන් ඉලක්ක කර ගනිමින් ලබන 30 වැනිදා තෙක් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
කොවිඩ් හේතුවෙන් දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ මානසික තත්ත්වයට සිදුකර ඇති අයහපත් බලපෑම අවම කිරීමට සෞන්දර්යාත්මක වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කර ඇත. ඒ යටතේ අම්මාවරුනේ නමින් විශේෂ රස වින්දනාත්මක වැඩසටහනක් හෙට සිට ඇරඹෙයි. මින් ඉදිරියට ගෘහ සේවයට දරුවන් යොදා ගැනීමේ ගැටඵවට විසදුමක් යෝජනා කර තිබේ ඒ අනුව යම්අයෙකු ගෘහ සේවයේ යොදවන්නේ නම් ඔවුන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියාපදිංචිවීම අනිවාර්ය වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *