යොහානි ද සිල්වා ගෙන් නව ගීත ඇල්බමයක්

Share Button

ඉන්දියාවේ ප්‍රසංග කිහිපයකට සහභාගි වන නවක ගායි්කා යොහානි ද සිල්වා හෙට ගුරුග්‍රම් සහ හයිද්‍රාබාද් නගරවලදී ප්‍රසංගවලට එක්වෙයි.

ඇය ඊයේ ඉන්දියාවේ සී ටී වී අයතනය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේ තමාගේ නවතම ගීතය ලගදීම නිකුත් කරන බවයි. ඉදිරියේදී තමාගේ ගීත ඇල්බමයක් නිකුත් කිරීමට සුදානම් බව පැවසු ඇය අලුත් ගීතයක් රසිකයන්ට ලබාදීම ප්‍රමුඛ අරමුණ බව සදහන් කළාය.

ඇය ගැයු මැණිකේ මගේ හිතේ ගීතය මෙන්ම බොලිවුඩ් චිත්‍රපයකට මෑතකදී ගැයු හින්දි ගීතය ද ලොවපුරා ජනප්‍රියවී තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *