ලොව පුරා සිදු වු කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 48 ඉක්මවයි

Share Button

ලොව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 23 කෝටි 60 ලක්ෂ 67 දහස් 619 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වෙයි. 4 කෝටි 46 ලක්ෂ 19 දහස් 240 ක් ලෙස එය සටහන් වෙයි.

ඉන්දියාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3 කෝටි 38 ලක්ෂයකට අධිකය.

ලොව පුරා කොවිඩ් ආසාදිත මරණ 48 ලක්ෂ 20 දහස් 815 ක් ද වාර්තා වෙයි. වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවද අමෙරිකාවෙන් වාර්තා වන අතර එය සටහන් වන්නේ 7 ලක්ෂ 21 දහස් 133 ක් ලෙසිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *