අධික උෂ්ණත්වයෙන් ලෝක කොරල්පරවලට බලපෑම්

Share Button

පසුගිය වසර 10 දී අධික උෂ්ණත්වය හේතුවෙන් ලෝක කොරල්පරවලින් සියයට 14ක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇතැයි ජාත්‍යන්තර වාර්තාවක් පෙන්වා දෙයි.

දකුණු ආසියාව, ඕස්ට්‍රේලියාවේ පැසිපික් කලාපය, ඕස්ට්‍රේලියානු වෙරළ තීරය සහ අරාබි අර්ධ ද්විපය ආශ්‍රීත කොරළ්පරවලට දැඩි හානි සිදුවී තිබේ. ලෝකයේ පරිසර විද්‍යාඥයන් 300 කට වැඩි පිරිසක් මෙම නිරීක්‍ෂණ කටයුතුවලට එක්වී ඇත. අවම වශයෙන් වර්ග කිලෝමීටර් 11700 ක කොරළ්පර විනාශ වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *