මහ කන්නයේ වගා කටයුතු ලබන 15 වැනිදා අම්පාරෙන් ඇරඹේ

Share Button

මහ කන්නයේ වගා කටයුතු ලබන 15 වැනිදා අම්පාරෙන් ඇරඹේ. ලබන 12 වැනිදා සිට පොහොර බෙදා හැරිමේ කටයුතු සිදු කෙරේ. ගොවිජන මධ්‍යස්ථාන මගින් එම පොහොර බෙදා හැරිමේ කටයුතු සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *