2025 වනවිට චීනය තමන්ට තර්ජනයක් වනු ඇති බවට තායිවානයෙන් අනතුරු ඇගවීම්

Share Button

චීනයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන්ට දරුණුතම පීඩනයක් ඇතිවුයේ වසර 40 කට පමණ පසු බව තායිවාන ආරක්ෂක ඇමති චියු කියෝ චෙන්ග් මහතා කියයි. චීනය දින කිහිපයක්ම යුද ගුවන් යානා තායිවාන ගුවන් සිමාවේ පියාසර කරවිම මුල් කරගෙන තායිවානය මේ බව ප්‍රකාශ කර තිබෙ.් චිනය තායිවානය. වෙන් වු පළාතක් ලෙස සැලකුවද තායිවානය ස්වෛරී රාජ්‍යයක් ලෙස සැලකේ. තායිවානයේ සමස්ත ගුවන් සිමාව තුල චීන ජෙට්යානා පියාසර නොකළද ඇතැම් විට අවදානම් තත්ත්වයන් මතුවිය හැකි බවට තායිවානය ඉගි පළ කරයි. මෙය ජෙට් යානා ආක්‍රමණයක් ලෙස තායිවානය හදුන්වයි. වසර 2025 වනවිට චීනය සමස්ත තායිවානයම ආක්‍රමණය කරනු ඇති බවටද තායිවාන ආරක්ෂක අංශ සැක පළ කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *