ගතවු පැය 24 තුළ රුසියාවෙන් කොවිඩ් මරණ 936 ක්

Share Button

ගතවු පැය 24 තුල රුසියාවෙන් කොවිඩ් මරණ 936 ක් වාර්තා වෙයි. මෙක්සිකෝවේ සිදුව ඇති කොවිඩ් මරණ ගණන 514 කි. යුක්රේනයෙන් කොවිඩ් මරණ 241 ක්ද  පිලිපීනයෙන් 191 ක්ද වාර්තා වෙයි. කොවිඩ් ආසාදිතව තායිලන්තයේ පුද්ගලයන් 116 දෙනෙකු මියගොස් ඇත.

මේ වනවිට ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 48 ලක්ෂ 50 ස් දහස ඉක්මවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *