ගෑස් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

Share Button

ලිට්‍රෝගෑස් සමගාම විසින් බෙදා හරිනු ලබන ගෘහස්ථ ගෑස්මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකර තිබේ. ඒ අනුව කිලෝග්‍රුම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වත්මන් මිල රුපියල් 2750 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කිලෝග්‍රූම් 5 නව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1101 ක් වන අතර කිලෝග්‍රුම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 520 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලෝක වෙලෙඳපොලේ ගෑස් මිල අධික ලෙස ඉහළයාම සහ රුපියල අවප්‍රමාණයවීම මෙම මිල ගණන් ඉහළයාමට හේතුව වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *