සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්

Share Button

ඉදිරියේදී දිවයිනට පැමිණෙන සංචාරකයන් සදහා මෙරට හෝටල් 800 ත් 900 ත් අතර සංඛ්‍යාවක් සුදානම් කර ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සදහන් කරයි.

සංචාරකයෝ දිවයිනට පැමිණෙමින් සිටිති. ඔවුන් කොවිඩ් එන්නත නියමිත පරිදි ලබා නොගෙන සිටියද ගුවන් තොටුපෝලදී එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි.

සංචාරකයන්ට දිවයිනට ඇතුලුවීම සදහා පැවති කොන්දේසිද සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ලිහිල් කර ඇති බව ධම්මිකා විජේසිංහ මහත්මිය වැඩිදුරටත් සදහන් කරයිග

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *