විස්සයි විස්ස ලෝක කුසලාන ශ්‍රි ලංකා සංචිතය නම් කෙරේ

Share Button

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

ඒ අනුවකණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ. ධනංජය සිල්වා කණ්ඩායමේ උප නායකයායි. දිනේෂ් චන්දිමාල්, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහේෂ් තීක්ෂණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු සෙසු ක්‍රීඩකයෝ වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *