මාස 04 කට පමණ පසු ඔස්ට්‍රේලියානු සිඩ්නි නගරය විවෘත කෙරේ

Share Button

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය දින 107 කට පසු කොරෝනා සීමා ඉවත් කළේය. මේ නිසා ඊයේ රාත්‍රියේ සිට ජනතාව දැඩි උද්යෝගයෙන් එහි සතුට සමරන බව වාර්තාවේ. මත්පැන්හල් හා සාප්පු අසල පෝලිම් දක්නට ලැබුණු අතර ආපන ශාලාවල ඕනෑම සංඛ්‍යාවකට එකතු වී ආහාර ගැනිමේ හැකියාව ද පැවතිණි.

මිට පෙර තම නිවසේ සිට කිලෝමිටර් 05 ක් දුර තම ඥාතින් හෝ මිතුරන් හමුවිම තහනම් කර තිබිණි. දැන් එම සියලු නිති ඉවත් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *