ලබන වසර පුරාම ශ්‍රි ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර තරග

Share Button

ලබන වසරේදි ශ්‍රි ලංකා ක්‍රිකට් පිලට වසර පුරාම ක්‍රිකට් තරග තිබෙ.

ජනවාරි මාසයේදි සිම්බාබ්වේ පිල මෙරට සංචාරය කිරිමට නියමිතයි. පෙබරවාරි මාසයේ දී ශ්‍රි ලංකාව ඔස්ට්‍රේිලියාවේ සංචාරය කරන අතර මාර්තු මාසයේදි ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇත. මැයි මාසයේදි බංගලාදේශයට යන ශ්‍රි ලංකා පිල අනතුරුව මැයි හා ජූලි මාස වලදි ශ්‍රි ලංකාවේදි ඔස්ට්‍රේලියාව හමුවේ තරග වදි. ජුලි අගදි පකිස්තාන පිල ශ්‍රි ලංකාවේ සංචාරය කරනු ඇත. අගෝිස්තු අගදී ලංකා ප්‍රිමියර් ලීග් තුන්වන අදියර පැවැත්වෙන අතර සැප්තැම්බර් මාසයේදි ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙ. එම වසරේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල ඕවර් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ පැවැත්වේ. නොවැම්බර් මාසයේදි ශ්‍රි ලංකා පිල නවසීලන්තයේ සංචාරය කිරිමට නියමිතයි. අනතුරුව දෙසැම්බර් මාසයේදි ශ්‍රි ලංකා පිල ඉන්දියාවේ සංචාරය කරනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *