චීනයේ ගංවතුර හේතුවෙන් ලක්ෂ 10 ක් පීඩාවට

Share Button

චීනයේ ෂැංශි ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර හේතුවෙන් ලක්ෂ 10 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. නාය යාම් රැසක් ද සිදුව ඇත. නිවාස 17000 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ එක්ලක්ෂ 20 දහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *