පෞද්ගලික ප්‍රවාහන සේවාව සදහා විද්යුත් කාඩ්පත හදුන්වාදිම කඩිනමින්

Share Button

පෞද්ගලික ප්‍රවාහන සේවාව සදහා යෝජනා වී ඇති විද්යුත් කාඩ්පත හදුන්වාදිම කඩිනම් කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසය.ි එම කාඩ්පත ලබාදිම සදහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් ප්‍රමාදයක් පැවතිණ. එහෙත් එම ගැටලුව විසදා ගැනිමට මේ වනවිට හැකි වී තිබෙ.් කාඩ්පත නොමිලේ ලබාදිමටද තීරණය කර ඇත. මෙම කාඩ්පත හදුන්වාදීමෙන් පසු මගීන්ට ඉතිරි මුදල් නොලැබිම සහ බස් හිමියන් දෛනික ආදායම් වංචා කිරිම වැනි සිදුවිම් සියල්ල නිමාවන බවද ඔහු සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *