පළාත් සභා මැතිවරණය මාර්තු මාසයට පෙර

Share Button

ලබන වසරේ මාර්තු මාසයට පෙර පළාත් සභා මැතිවණය පැවැත්වීමට රජය බලාපොරොත්තුවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරිමට අදාල පනත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පලාත් සභා මැතිවරණය පැවත්වීමට සුදුසු පරිසරය සකස් කරන බව අමාත්‍ය මහාචාර්ය ජි එල් පිරිස් මහතා ප්‍රකාශ කරයි.

විපක්ෂය චෝදනා කරන පරිදි විදෙස් බලපෑම් වලට නතුවී ක්‍රියා නොකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *