මඩකලපුව ගුවන් තොටුපල විනෝදාත්මක ගුවන් ගමන් අරඹයි

Share Button

මඩකලපුව ගුවන් තොටුපල දෙස් විදෙස් සංචාරකයන් සදහා විනෝදාත්මක ගුවන් ගමන් අරඹයි. එහි පලමු වැඩසටහන පසුගියදා ක්‍රියාත්මක කෙරින.

මඩකලපුව ගුවන් තොටුපල අභ්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ. දැනට එම ගුවන් තොටුපලේ ක්‍රියාත්මක ගුවන් සංචාර ඉදිරියේදී රත්මලාන හා යාපනය ගුවන් තොටුපල ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීම අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *