යොහානි ද සිල්වා මෙනවිය සිය ඉන්දීය සංචාරය අවසන් කර ඊයේ රාත්‍රියේ යලි දිවයිනට

Share Button

ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා මෙනවිය සිය ඉන්දීය සංචාරය අවසන් කර ඊයේ රාත්‍රියේ යලි දිවයිනට පැමිණියාය. කටුනායක ගුවන් තොටුපලේ දී ඇයව උනුසුම් ලෙස පිළි ගනු ලැබිණ. එහිදී ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ඉන්දියාවේ දී ඇයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණු බවයි. මේ අතර යොහානි ප්‍රතිගායනා කළ මැණිකේ මගේ ගීතය යු ටියුබ් නාලිකාවේ නැරඹුම් වාර මිලියන 150 ඉක්මවා ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *