දරුවන් වෙනුවෙන් තම වගකිම් ඉටු කරන්නැයි අධ්‍යාපන ඇමති ගුරුවරුන්ගෙන් ඉල්ලයි

Share Button

ගුරුවරුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කැප වී සිටින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටි. ඔවුන්ගේ අනාගත දියුණුව සදහාද අග්‍රාමාත්‍යවරයා ප්‍රතිඥා දී තිබෙ. එබැවින් සියලු දෙනා එකතු වී දරුවන් වෙනුවෙන් තම වගකීම ඉටු කරන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රිමතාණන්ගේ 137 වන ජන්ම දිනය නිමිත්තෙන් මතුගම ලූල්බද්දූව ප්‍රදේශයේ පැවති උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *