ජාත්‍යන්තර ප්‍රමිති දිනය අදයි

Share Button

ජාත්‍යන්තර ප්‍රමිති දිනය අදයි. ප්‍රමිතිකරණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය එම දිනය ප්‍රකාශයට පත් කර තිබෙ. ප්‍රමිතිකරණයෙන් ව්‍යාපාරික ප්‍රජාව , රජය හා පොදුවේ සමාජයට අත්වන යහපත හා වාසිය පිළිබඳව අවධානය යොමු කිරීම එහි අරමුණයි. මෑත කාලයේ ජාත්‍යන්තර ප්‍රමිති දිනය සැමරීම සඳහා ජාත්‍යන්තර ඉලෙක්ට්‍රෝ තාක්ෂණ කොමිසම හා ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය ද ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානය සමග එක්ව සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *