පොහොර මෙට්ට්‍රික් ටොන් තිස්දහසක් දිවයිනට – බෙදා හැරීම කඩිනමින්

Share Button

රජය සතු පොහොර සමාගම් 2 ක් කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් තිස් දහසක් ආනයනය කර ඇතැයි ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි. පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු එම පොහොර තොගය කොළඹ වරායට ඊයේ ළගා විය.

එම පොහොර තොගය අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම , ත්‍රීකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ගොවිජන මධ්‍යස්ථාන වෙත ඊයේ රාත්‍රියේම යොමු කෙරිණි. මහකන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර එලෙස ආනයනය කෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *