වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ වැව් 1500 ක් ප්‍රතිසංස්කරණයට

Share Button

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ වැව් 1500 ක් මේ වසරේදී ප්‍රතිසංස්කරණය කෙරෙන බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහතා පවසයි.

මෙම වැඩසටහන යටතේ වැව් 4600 ක් අමුණු 15000 ක්ද ඇල මාර්ග 16000 ක් ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *