ඉන්දීය ධිවරයන් 23 දෙනෙකු නාවික හමුදා භාරයට

Share Button

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගැනේ.

පේදුරුතුඩුව සහ වෙත්තකේනී ප්‍රදේශයට නැගෙනහිරින් වු මුහුදු ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම යාත්‍රා දෙක සමග ඉන්දීය ධීවරයන් 23 දෙනෙකු ඊයේ නාවික හමුදා භාරයට ගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *