ගුරු සංගම් වලට සිවිල් සංවිධානවලින් චෝදනා

Share Button

අගමැතිතුමා ගුරුවරුන්ගේ වැටුප් ගැටලුවට සාදනීය විසදුමක් ලබාදී තිබියදී ගුරු සංගම් දරුවන් බිල්ලට ගෙන තම දේශපාලන අරමුණු ක්‍රියාත්මක කරන බවට සිවිල් සංවිධාන චෝදනා කරයි.

ලබන 21 වැනිදා පාසල්වලින් කොටසක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. එදින පාසල් වෙත පැමිණෙන ගුරුවරුන්ගේ ආරක්‍ෂාව සදහා පාසල් වෙත පැමිණෙන ලෙස සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුවේ කැදවුම්කරු චානක බණ්ඩාර මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *