ජපානයේ පහල මන්ත්‍රි මණ්ඩලය විසුරුවා හැරේ

Share Button

මහ මැතිවරණයක් සදහා ජපානයේ පහල මන්ත්‍රි මණ්ඩලය විසුරුවා හැරේ.

ජාතික මැතිවරණයක් පවත්වන බව එරට කථානායකවරයා අද නිවේදනය කළේය. මෙම මැතිවරණය ඔක්තෝබර් 31 වැනිදා පැවැත්වීමට නියමිතයි. ලබන 19 වැනිදා නිල වශයෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ වෙයි. වසර 4 කට පසු පැවැ්තවෙන පළමු මැතිවරණය මෙයයි.

කොරෝනා වසංගතයට ප්‍රතිචාර දක්වමින් ආර්ථිකය යළි ගොඩනැගීම පිළිබඳව මේ වනවිට එරට රජය මුහුණදී සිටින අභියෝගයකි.

ඉකුත් 14වැනිදා එරට අගමැතිවරයා ලෙස කිෂිඩා කුමියෝ මහතා තේරී පත්විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *