ඉන්දීය සහ නේපාල කණ්ඩායම් දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට

Share Button

දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට ඉන්දීය සහ නේපාල කණ්ඩායම් සුදුසුකම් ලබයි. එම තරගය මාලදිවයිනේ මාලේ නුවරදී ලබන සෙනසුරාදා පැවැත්වෙයි.

දකුණු ආසියානු පාපන්දු තරගාවලියක අවසන් මහතරගයට නේපාලය සුදුසුකම් ලැබු ප්‍රථම අවස්ථාව මෙයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *