දියර කිරි ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩසටහනක්

Share Button

දියර කිරි ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවේ.

වෙළෙඳපොලේ කිරිපිටි මිල ඉහළ යාමත් සමග මේ පිළිබඳ වඩාත් අවධානය යොමු වී ඇතැයි දසදෙසින් හත වැඩසටහනට අද එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩී බී. හේරත් මහතා පැවසීය. කිරි ගොවීන්ට සාධාරණ මිලක් දිය යුතුය. රට තුළ දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නේය.

මෙරට දියර කිරි නිෂ්පාදනය සියයට 40 කි. පාරිභෝගිකයා සහ කිරි ගොවියා රැකගැනීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරනය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *