ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පවතින මට්ටමේ පවත්වාගෙන යාමේ තිරණයක

Share Button

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 5 සහ සියයට 6 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි. එම බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ රැස් වු අවස්ථාවේදී මෙම තීරණ්යට එළඹ ඇත.

දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *