තායිවානයට ප්‍රහාර එල්ල කළහොත් ඇමරිකාව තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට සුදානම්

Share Button

චීනය තායිවානයට ප්‍රහාර එල්ල කළහොත් ඇමරිකා එක්සත් ජනපදය තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බව ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් මහතා අවධාරණය කරයි. නමුත් මේ වනතෙක් ඇමරිකානු ජනපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාරයක් දක්වා නැත. ඇමරිකානු හමුදාව තවමත් ලොව බලවත්ම හමුදාව බවද ඇමරිකානු ජනපතිවරයා ප්‍රකාශ කර තිබෙ.් බයිඩ්න් මහතා ඉකුත් අගෝස්තු මාසයේදී ද තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් තමන් පෙනී සිටින බව පවසා තිබිණි. ඇමරිකාව තායිවානය සමග නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොපවත්වයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...