ගර්භණී කාන්තාවන් එන්නත් කිරීමේ වැඩසටහන බෙහෙවින් සාර්ථකයි

Share Button

ලෝකයේ බොහෝ රටවල් හා සැසඳිීමේ දී මෙරට ගර්භණී කාන්තාවන් කොරෝනා මර්දනය සදහා එන්නත් කිරීමේ වැඩපිළිවෙල බෙහෙවින් සාර්ථක වී ඇතැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා කියයි. ගර්භණී කාන්තාවන් කොරෝනා වයිරසයට ගොදුරු වීම අවම කිරීමට එන්නත්කරණ වැඩසටහන හේතු විය. පුර්ණ එන්නත්කරණයට ලක්වු කිසිදු ගර්භණී කාන්තාවක් මරණයට පත්වී නැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...