උසස් පෙළ අයඳුම්පත්‍ර කැඳවීම ලබන 20 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

Share Button

අපොස උසල් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයඳුම්පත්‍ර කැඳවීම ලබන 20 වැනිදා දක්වා දීර්ඝ කෙරේ. ඒ අනුව මාර්ග ගත ක්‍රමයට ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි හෝ නිල ජංගම දුරකතන යෙදවුම් වෙත පිවිස අයඳුම්පත්‍ර යොමුකල යුතු වේ. ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතුය.

එමෙන්ම 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරික්ෂණ දෙසැම්බර් මස 01 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව සුදානමින් සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...