ගායන ශිල්පි ලක්ෂ්මන් විජේසේකර අභාවප්රාප්ත වෙයි
දශක හතරකට වැඩි කාලයක් මෙරට සංගිත ක්ෂේත්රයට නිර්මාණ රැසක් බිහිකළ සංගීතඥයෙකු, ගායන හා රංගන ශිල්පියෙකු මෙන්ම වෙළෙඳූ දැන්විම් අධ්යක්ෂවරයෙකු වු ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්රාප්ත වෙයි. දිගුකලක් අසනීප තත්ත්වයේ සිටි ඔහු මිය යන අවස්ථාවේ රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියේය.
මිය යනවිට 73 හැවිරිදි වියේ පසු වු ඒ ම හතාගේ දේහය මහජන ගෞරවය උදෙසා ගල්කිස්ස කලාපුරයේ ඔහුගේ නිවසේ හෙට තැන්පත් කර තිබෙ. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේදි සිදු කෙරේ.