කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ කොටසක් ලබන14 වැනිදා වසා තැබේ

Share Button

නව කැලනි පාලම ඉදිකිරිම හේතුවෙන් මාර්ගය වසා තැබිම පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම්දීමක් සිදු කරයි. ඒ අනුව කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලනි පාලම අතර කොටස ලබන 14 වැනිදා පෙරවරු 6.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා වසා තැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...