නවදිල්ලියේ වායු දූෂණය වඩාත් දරුණු අතට

Share Button

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ වායු දුෂණය වඩාත් දරුණු අතට පත්ව තිබෙ. මේ හේතුවෙන් එරට පාසල් ඇතුලු අනෙකුත් අධ්‍යාපන ආයතන දින නියමයක් නොමැතිව වසා දමා ඇත. ලබන 21 වැනිදා දක්වා ඉදිකිරිම් කටයුතු ද තහනම් කර තිබේ. එහෙත් ප්‍රවාහන සහ ආරක්ෂක ව්‍යාපෘති සදහා අවසර දී ඇත.

දිල්ලි නගරයේ ගල්අගුරු මත ක්‍රියාත්මක බලාගාර 11 න් 05 කට පමණක් දෛනික කටයුතු පවත්වාගෙන යාමට අවසර දි තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *