කැනඩාවට ප්‍රබල චණ්ඩ මාරුතයකින් බලපෑම්

Share Button

කැනඩාවේ වැන්කුවා නගරයට ප්‍රබල චණ්ඩ මාරුතයකින් බලපෑම් එල්ල වෙයි. මේ හේතුවෙන් මාර්ග සහ දුම්රිය පද්ධතියට හානි සිදුව ඇත. බටහිර වෙරළබඩ නගරය දක්වා දිවෙන මාර්ග දෙකක් වසා දමා තිබෙ.් අධික ජල ගැල්මෙන් ඒවා හානිවීම ඊට හේතුවයි. බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන ස්ථාන වෙත යොමු කර සිටිති. කාන්තාවක මියගොස් තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *