නවසිලන්තයේ ඕක්ලන්ඩ් නගරය විවෘත කිරිමේ සුදානමක

Share Button

නවසිලන්තයේ ඕක්ලන්ඩ් නගරය අගුඵ දැමිම ලබන මාසයේ සිට ඉවත් කිරීමට එරට බලධාරින් තීරණය කර තිබේ. එහෙත්. සෞණඛ්‍ය අංශ පවසන්නේ එමගින් යලි කොරෝවනා ආසාදිකයන්ගේ සංඛ්‍යාව ඉහල යා හැකි බවයි. නවසිලන්ත ජනගහනයෙන් සියයට 82 ක් මේ වනවිට එන්නත්කරණයට ලක්කර අවසන්ය. ලබන මස මැද භාගය වනවිට එය සියයට 90 දක්වා ඉහල නැංවීම සෞඛ්‍ය අංශවල අපේක්ෂාවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *