දීර්ඝතම චන්ද්‍රග්‍රහණයක්

Share Button

වසර 380 කට පමණ පසු සිදුවන දීර්ඝතම චන්ද්‍රග්‍රහණය රටවල් කිහිපයකට දැන් දැකබලා ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. මෙය ශ්‍රිී ලංකාවට දර්ශනය නොවේ. ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ඇමරිකාව උතුරු යුරෝපය නැගෙනහිර ආසියාව ඔස්ට්‍රේලියාව ශාන්තිකර කලාපයේ රටවල් රැසකට මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය වෙයි. අද පෙරවරු 11.32 සිට පස්වරු 5.33 දක්වා මෙය දර්ශනය වෙයි. මේ දිනවල සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහලෝක තුන වන බ්‍රහස්පති සෙනසුරු සහ සිකුරු ග්‍රහයන් හිරු බැස යාමෙන් පසු බටහිර අහසේ එක පෙළට නිරීක්ෂණය කළ හැකි බව ඔහු කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *