ආසියානු සංවර්ධන බැංකුවෙන් බංග්ලාදේශයට ඩොලර් මිලියන 150 ක ණය මුදලක්

Share Button

ආසියානු සංවර්ධන බැංකුව බංග්ලාදේශයේ ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ණය මුදලක් අනුමත කරයි. විශේෂයෙන් කාන්තාවන් විසින් සිදු කරනු ලබන කර්මාන්ත කෙරෙහි මෙහිදී අවධානය යොමු කර ඇත. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් එම ව්‍යවසායකයන් නගාසිටුවීම මෙහි අරමුණයි. මෙම මුදල එවැනි ව්‍යවසායකයන් තිස් දහසක් අතර බෙදා දීමට නියමිතව තිබේ. මෙමගින් රැකියා උත්පාදනයට ද පහසුකම් සැලසේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *