කොරෝනා වෙන් ජර්මනියෙ රෝහල් ධාරිතාව ඉක්මවා යයි

Share Button

ජර්මනිය කොරෝනා මර්දන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරයි. එරටින් දිනක දී ආසාදිතයන් 60 දහසක් හමුවීමත් සමග මෙම පියවර ගෙන තිබෙ. ඊයේ දවසේ එරටින් වාර්තා වු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 65 න් දහස් 371 කි. මරණ 264 ක්ද වාර්තා වී තිබෙ. ඇතැම් පළාත්වල රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි එරට බෝවන රෝග වැලැක්වීමේ ආයතනය සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *