ලබන සඳුදා සිට ඔස්ට්‍රියාව සම්පුර්ණයෙන්ම අගුළු දැමේ

Share Button

ලබන සදුදා සිට පුර්ණ අගුළු දැමීමක් ඔස්ට්‍රියාවේ ක්‍රියාත්මක වේ. කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බව ඔස්ට්‍රියානු රජය පවසයි. කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් පුද්ගලයින්ට මේ වනවිටත් අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසින් බැහැරවීම තහනම් කර තිබේ.

2022 වසරේ පෙබරවාරි පළමුවන දා සිට කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම අනිවාර්ය කරමින් නීති ක්‍රියාත්මක කරන බව එරට රජය දැනුම් දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *