2020 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල අද පස්වරුවේ කොළඹදී

Share Button

2020 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි අද පස්වරු 01.00 ට පැවැත්වේ. සංස්කෘතික දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා කලා මණ්ඩලය, ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව එක්ව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙය සංවිධානය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *