ඔරායන් වෙළඳපොළට

Share Button

සීමාසහිත ඩේවිඩ් පීරිස් මෝටර් රථ පෞද්ගලික සමාගම ත්‍රිරෝද රථ සඳහා ඔරායන් නමින් නවතම ටයරයක් වෙළඳපොළට හඳුන්වා දෙයි. උසස් හා අපනයන තත්ත්වයේ ත්‍රිරෝද රථ ටයරයක් දැරිය හැකි මිලකට වෙළඳපොළට නිකුත් කිරීම තම අරමුණ වූ බව සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී උදිත් විජේතුංග මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *