වැසුනු නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ

Share Button

ඊයේ තාවකාලිකව වසා දැමුනු නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද විවෘත කෙරුනි.

එය තාවකාලිකව වසා දැමීම නිසා ලැබුණු සීමිත එළවඵ ප්‍රමාණයේ තොග මිලගණන් ද සියයට 20 කින් පමණ ඉහල ගොස් ඇතැයි සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත මහතා පවසයි.

ශාක පෝෂණ පොහොර ආනයනය කරන බවට රජය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ගොවීන් දැඩි බලාපොරොත්තුවෙන් පසු වන බවද ඔහු කියා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *