2021 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදි ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවට සම්මාන රැසක්

Share Button

2021 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදි වැඩිම සම්මාන සංඛ්‍යාවක් ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවට හිමිවෙයි.භාෂාත්‍රයම සදහා එම සම්මාන හිමිවිම විශේෂත්වයකි. ප්‍රශස්ථ සාකච්ඡා ඉංග්‍රිසි වැඩසටහන . ප්‍රශස්ථ රේඩියෝ ළමා නාට්‍ය ශිල්පියා සහ ශිල්පිණිය . ප්‍රශස්ථ බාහිර විස්තර කථක ඉංග්‍රිසි . ප්‍රශස්ථ ප්‍රවෘත්ති වාර්තාව ඉංග්‍රිසි . ප්‍රශස්ථ සම්මුඛ සාකච්ඡා වැඩසටහන . ප්‍රශස්ථ සාකච්ඡා වැඩසටහන.ප්‍රශස්ථ සාකච්ඡා වැඩසටහන ඉංග්‍රිසි. ප්‍රශස්ථ සංගීත වැඩසටහන. ප්‍රශස්ථ රේඩියෝ නාට්‍ය ශිල්පියා සහ ශිල්පිණිය.ප්‍රශස්ථ රේඩියෝ නාට්‍ය නිෂ්පාදනය . ප්‍රශස්ථ බාහිර විස්තර කථක. සහ ප්‍රශස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශක සිංහල සහ ඉංග්‍රිසි . ප්‍රශස්ථ රේඩියෝ සන්නිවේදක . සිංහල සහ ඉංග්‍රිසි යන ක්ෂේත්‍ර සදහා ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවට එම සම්මාන හිමි වි තිබෙ.. සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදි අද පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *