මොස්කව් සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්භ කරයි

Share Button

රුසියාවේ මොස්කව් සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා ගුවන් ගමන් ආරම්භ කල බව ශිු ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා ආයතනයේ අලෙවි හා සන්නිවේදන පුධානී ආචාර්ය සුමිත් ද සිල්වා  පවසයි. එදිරියේදි මොස්කව් සිට කොළඹ දක්වා ගුවන් ගමන් කිුයත්මක කෙරේ.  කොවිඩ් හේතුවෙන් නතර වි තිබු ගුවන් ගමන් මේ ආරම්භ කර තිබේ. මොස්කව් සිට මගීන් 247 ක් රැගත් ගුවන් යානයක් අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට පැමිණි ඇත. එම ගුවන් ගමන් මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනයට විශාල දායකත්වයක් සපයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *