අරුගම්බේ කලපුව සංවර්ධනය කෙරේ

Share Button

අරුගම්බේ කලපුව සංවර්ධනය කෙරේ. ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව අම්පාර දිස්ත්‍රික් ලේකම් මහින්ද බණ්ඩාරනායක මහතා පවසයි.

මත්ස්‍ය සම්පත කල් තබා ගැනීමට අදාලව පවතින අයිස් හිගයට පිළියමක් ලෙස ඒවා නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලා කිහිපයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත. මේ සදහා පොතුවිල් කල්මුනේ වැනි ප්‍රදේශ කෙරෙහි අවධානය යොමුව ඇතැයි අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *