20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ නවසීලන්තයට

Share Button

පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම දර්ශකයේ පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් වෙයි.

එංගලන්තය දෙවැනි ස්ථානයට පත්ව ඇත. ලෝක ශුර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානයේ පසු වෙයි.

ශ්‍රීී ලංකාව 9 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *