බල්ගේරියාවේ බස්රථ අනතුරකින් 46 දෙනෙක් මියයති

Share Button

බල්ගේරියාවේ බස් රථයක් අනතුරට ලක්වී ගිණිගැනීමෙන් පුද්ගලයෝ 46 දෙනෙක් මියයති. අධිවේගී මාර්ගයක අනතුර සිදුවිය.

මෙම බස්රථය තුර්කියේ සිට බල්ගේරියාව හරහා උතුරු මැසිඩෝනියාව බලා ගමන් කරමින් තිබුණි. එය මාර්ගයේ ආරක්‍ෂක වැටක ගැටී ඇත.

මියගිය සියලු දෙනා හදුනාගත නොහැකි අයුරින් පිළිස්සී ඇතැයි ප්‍රවෘත්ති වාර්තා සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *