කොදෙව්පිල හමුවේ ශ්‍රී ලංකා දග පන්දු යවන්නෝ තවදුරටත් අභිමානය පතුරුවති

Share Button

ශ්‍රී ලංකාවත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය අදයි.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ ප්‍රථම ඉනීම සදහා පන්දුවට පහර දෙන කොදෙව් පිල දිවා භෝජනය සදහා තරගය නතර කරන විට කඩුලු 9 ක්දැවී ලකුණු 224 ක් රැස්කරගෙන සිටියේය. එම පිල වෙනුවෙන් කයිල් මේයර්ස් ලකුණු 45 ක් රැස් කළේය. ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 3 බැගින් බිද හෙලුහ. කොදෙව් බිද වැටුණු කඩුලු 8 ක් දගපන්දු යවන්නන් සතුවීම විශේෂ සිද්ධියකි.

දිවා භෝජනයෙන් අනතුරැව තරගයට දිගින් දිගටම වර්ෂාවෙන්  බාධා එල්ල විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *